.webp)

COLOMBO (News 1st) - දඹුල්ල කන්ඩලම වැවේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මියගිය පුද්ගලයා මීට දින දෙකකට පෙර මිය යන්නට ඇතැයි පොලිසිය සැක පල කරයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
