.webp)

COLOMBO (News 1st) - ඇල්පිටිය , ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ අද (24) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින්, පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.
