24-08-2022 | 4:34 PM
COLOMBO (News 1st) - අහුංගල්ල, ඌරහග පාරේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති කර ඇති බවයි.
අද (24) දහවල් මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ පෞද්ගලික ආරවුලක් මුල් කර ගනිමිනි.
තුවාල ලැබූ 42 හැවිරිදි පුද්ගලයා අහුංගල්ල රොහලේ ප්...