.webp)
COLOMBO (News 1st) - හෙට(24) දිනයේ පැය 3 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ , ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ සඳහා - දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යිකුත් රාත්‍රි කාලයේ පැය 1 යි මිනිත්තු 20 කුත් ලෙද විදුලි කප්පාදුව සිදුකරන බවයි.