ත්‍රස්තවාදය වැළැක්වීමේපනත:බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය ගැන සැලකිලිමත් වන්න - බ්‍රිතාන්‍යය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලයි

by Staff writer 23-08-2022 | 8:07 AM

COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය ගැන සැලකිලිමත් වන ලෙස බ්‍රිතාන්‍යය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ඔවුන් පවසා ඇත්තේ, එහි භාවිතය නැවැත්වීම සඳහා සිය කැපවීම්වලට එකඟව කටයුතු කරන ලෙසය.