23-08-2022 | 11:54 AM
COLOMBO (News 1st) - ශ්රී ලංකාව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය ඇති රටවල් අතර 5 වැනි ස්ථානයට පත්ව ඇතැයි ලෝක බැංකුව පවසයි.
ලෝක බැංකු වාර්තාවක දැක්වෙන්නේ, ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින්නේ ලෙබනනයේ බවය.
සිම්බාබ්වේ, වෙනිසුවෙලාව සහ තුර්කිය පිළිවෙළින් එහි දෙවන, තෙවන හා සිව්වැනි ස්ථාන හිමිකර ගෙන සිටී.
මේ අත...