COLOMBO (News 1st) – පවතින තත්ත්වයන් යටතේ, සැප්තැම්බර් මාසය තුළ සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගෙන ඇති බව ජපවසයි.
Online සහ ශාලා දේශන ලෙස දේශනවලට සහභාගී වීමට සිසුන්ට අවස්ථාව හිමි වේ.