ශිෂ්‍ය ක්‍රියාකාරී රංගන ලක්මාල් අත්අඩංගුවට..

ශිෂ්‍ය ක්‍රියාකාරී රංගන ලක්මාල් අත්අඩංගුවට..

by Staff writer 22-08-2022 | 12:40 PM

COLOMBO (News 1st) – සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ. 

අද දිනයේ අරගලයට සම්බන්ධ ක්‍රියාකාරින් ස්ථාන කිහිපයක පොලිසි වෙත පැමිණියේ භාර වීමට සහ ප්‍රකාශ ලබා දීමටයි.

මර්දනයට එරෙහි විරෝධතා ද ඇතැම් ස්ථානවල ක්‍රියාත්මක විය.