යුරෝපා සංගමයෙන් කනස්සල්ලෙන්..

අත්අඩංගුවට ගැනීම්වලට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම ගැන යුරෝපා සංගමයෙන් කනස්සල්ල

by Staff writer 22-08-2022 | 2:26 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්අඩංගුවට ගැනීම්වලදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ වාර්තා ගැන කනස්සල්ලට පත්ව සිටින බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපා සංගමය ඒ බව සඳහන් කළේ, ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමිනි.