හෙට පැය 3ක විදුලි කප්පාදුවක්..

හෙට පැය 3ක විදුලි කප්පාදුවක්..

by Staff writer 21-08-2022 | 3:03 PM

COLOMBO (News 1st) – හෙට (22) පැය 3 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අනුමැතිය ලබා දී තිබේ. 

ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි, රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් වශයෙන්  
විදුලි කප්පාදු සිදුවනු ඇති.