COLOMBO (News 1st) – පැය 72ක රැඳවුම් නියෝග යටතේ සිටින වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් තිදෙනා පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) යට ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඒ අනුව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කරන ලෙස ද පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී තිබේ.