COLOMBO (News 1st) – අම්බලන්ගොඩ, දෙල්දූව ප්රදේශයේ හෝටලයක ඉහළ මාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. තවත් දෙදෙනෙකුට තුවාල සිදුව තිබේ.