භූමිතෙල් මිල ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල ඉහළට..

by Staff writer 21-08-2022 | 10:00 PM

 COLOMBO (News 1st) –  අද(21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළ නංවා ඇතැයි  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 

ඒ අනුව නව මිල රුපියල් 340 කි.