.webp)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් හා පාක්ෂිකයින් ඇතුළු පිරිසක් මෙම විරෝධතා පා ගමනට එක්ව සිටියහ.
පිරිස විජේරාම මංසන්ධියේ සිට හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ දක්වා පැමිණ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපිඨය දක්වා ගමන් කළේය.
BREAKING NEWS - ජාතික ජන බලවේගයේ නුගේගොඩ විරෝධතා රැළිය අමතන අනුර කුමාර දිසානායක 20.08.2022BREAKING NEWS - ජාතික ජන බලවේගයේ නුගේගොඩ විරෝධතා රැළිය අමතන අනුර කුමාර දිසානායක - 20.08.2022 #AnuraKumara
Posted by Newsfirst.lk on Saturday, August 20, 2022