අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ, QR ක්‍රමවේදය නිර්මාණය කිරීමට දායක වූ පාර්ශව සමග අද (19) පැවති හමුවකදීයි.
එහිදී අදාල ආයතන සමග QR ක්‍රමවේදය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ගිවිසුම්ගත වීම ද සිදු විය.