.webp)
ඔහු මේ බව පැවසුවේ, පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් පසුවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු අමාත්‍යවරු ඇතුළු පිරිසක් අද (19) පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නිරත විය.
සකාච්ඡාව පැවැත්වුණේ, නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදීය.
?රටේ ඉතිහාසයේ වැඩිම ඡන්ද අරන් තියෙන්නේ රාජපක්ෂවරු?රටේ ඉතිහාසයේ වැඩිම ඡන්ද අරන් තියෙන්නේ රාජපක්ෂවරු ?69 ලක්ෂයේ ජනවරම තවම තියෙන්නේ රාජපක්ෂවරුන්ට - සනත් නිශාන්ත - #lka #SriLanka #SLnews #EDI
Posted by Newsfirst.lk on Friday, August 19, 2022