69 ලක්ෂයේ ජනවරම තවම තියෙන්නේ රාජපක්ෂවරුන්ට – සනත් නිශාන්ත

69 ලක්ෂයේ ජනවරම තවම තියෙන්නේ රාජපක්ෂවරුන්ට – සනත් නිශාන්ත

69 ලක්ෂයේ ජනවරම තවම තියෙන්නේ රාජපක්ෂවරුන්ට – සනත් නිශාන්ත

කර්තෘ Staff writer

19 Aug, 2022 | 8:52 pm

COLOMBO (News 1st) – 69 ලක්ෂයේ ජනවරම තවමත් රාජපක්ෂවරුන් සතුව ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් පසුවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු අමාත්‍යවරු ඇතුළු පිරිසක් අද (19) පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නිරත විය.

සකාච්ඡාව පැවැත්වුණේ, නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදීය.

 

🔺රටේ ඉතිහාසයේ වැඩිම ඡන්ද අරන් තියෙන්නේ රාජපක්ෂවරු

🔺රටේ ඉතිහාසයේ වැඩිම ඡන්ද අරන් තියෙන්නේ රාජපක්ෂවරු 🔺69 ලක්ෂයේ ජනවරම තවම තියෙන්නේ රාජපක්ෂවරුන්ට – සනත් නිශාන්ත – #lka #SriLanka #SLnews #EDI

Posted by Newsfirst.lk on Friday, August 19, 2022

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]