පොල්ගස්ඕවිට ඇලක නාඳුනන මළ සිරුරක්

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන මළ සිරුරක්

by Staff writer 19-08-2022 | 2:18 PM

COLOMBO (News 1st) - කැස්බෑව , පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ඇලක තිබී  පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැති.

මේ වනවිට දේහය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.