.webp)
ජාතික රෝහලට පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමෙන් පසුව පවුලේ ඥාතීන් සමග ද සාකච්ඡා කළේ ය.
මෙහිදී ජාතික රෝහලේ කටයුතු පිළිබඳව ද සොයා බැලූ ජනාධිපතිවරයා රටපුරා ඖෂධ හිඟයෙන් පීඩාවට පත් රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බව ද අවධාරණය කර තිබුණි.
?ජැක්සන්ගේ සුවදුක් විමසීමට ජනපති ජාතික රෝහලට..?ජැක්සන්ගේ සුවදුක් විමසීමට ජනපති ජාතික රෝහලට.. #lka #SriLanka #SLnews #RAN
Posted by Newsfirst.lk on Friday, August 19, 2022