.webp)
පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේ, ඊට අදාල ගිවිසුම් ගතවීම හෙට (20) සිදුවන බවයි.
මීට අමතරව ගාලුකොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් ස්ථාපිත ප්‍රදර්ශන ගැලරි ජනතා අයිතියට පත්කිරීම ද හෙට සිදු කෙරෙනු ඇති.
ගාලු උරුමය පදනම පරාක්‍රම දහනායක මහතාගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මකයි.