අත්අඩංගුවට පත් අන්තරේ සාමාජිකයින් 16 දෙනෙකුට ඇප

අත්අඩංගුවට පත් අන්තරේ සාමාජිකයින් 16 දෙනෙකුට ඇප

by Staff writer 19-08-2022 | 4:14 PM

COLOMBO (News 1st) - කොළඹ පැවති විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් 16 දෙනෙකු ඇප මත නිදහස් කර තිබේ.