යුරෝපයේ සුළි කුණාටු තත්ත්වයෙන් 13ක් මරුට

යුරෝපයේ සුළි කුණාටු තත්ත්වයෙන් 13ක් මරුට

by Staff writer 19-08-2022 | 11:53 AM

COLOMBO (News 1st) - යුරෝපයේ රටවල් රැසකට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියෙගාස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ගස් කඩා වැටීමේ සිද්ධීන් රැසක් ඉතාලිය, ඔස්ට්‍රියාව හා ප්‍රංශයේ කෝසිකා දිවයිනෙන් වාර්තා වී ඇති බවයි.

යුරෝපයට බලපා ඇති සුළි කුණාටුව පැයට කිලෝමීටර් 224 ක වේගයකින් හමා යමින් තිබේ.