යුරෝපයේ සුළි කුණාටු තත්ත්වයෙන් 13ක් මරුට

යුරෝපයේ සුළි කුණාටු තත්ත්වයෙන් 13ක් මරුට

යුරෝපයේ සුළි කුණාටු තත්ත්වයෙන් 13ක් මරුට

කර්තෘ Staff writer

19 Aug, 2022 | 11:53 am

COLOMBO (News 1st) – යුරෝපයේ රටවල් රැසකට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියෙගාස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ගස් කඩා වැටීමේ සිද්ධීන් රැසක් ඉතාලිය, ඔස්ට්‍රියාව හා ප්‍රංශයේ කෝසිකා දිවයිනෙන් වාර්තා වී ඇති බවයි.

යුරෝපයට බලපා ඇති සුළි කුණාටුව පැයට කිලෝමීටර් 224 ක වේගයකින් හමා යමින් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]