පොල්ගස්ඕවිට ඇලක නාඳුනන මළ සිරුරක්

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන මළ සිරුරක්

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන මළ සිරුරක්

කර්තෘ Staff writer

19 Aug, 2022 | 2:18 pm

COLOMBO (News 1st) – කැස්බෑව , පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ඇලක තිබී  පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැති.

මේ වනවිට දේහය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]