19-08-2022 | 6:10 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ආසියා සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්යක්ෂ ඩේවිඩ් මැක්ලෙන්ඩඩ්කා, මෙරට එක්සත් ජාතීන්ගේ නි...