පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණයක්

ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ තීරණයක්

by Staff writer 18-08-2022 | 9:08 AM

COLOMBO (News 1st) - ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.50% ක්.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.50% ලෙස පවත්වා ගෙන යනු ඇති. 

මේ අතර ඉදිරියේදී ගෝලිය වශයෙන් භාණ්ඩ මිල පහළ යෑමත් සමග දේශීය භාණ්ඩවල මිල ද අඩු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි