COLOMBO (News 1st) – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර තිබෙන විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබ තිබේ.
ඒ, කොළඹ යුනියන් පෙදෙසේදීය.