අත්අඩංගුවට ගත් මර්වින් අධිකරණයට..

අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

by Staff writer 18-08-2022 | 3:16 PM

COLOMBO (News 1st) – අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වසර කිහිපයකට පෙර රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගත් බවය.