හිටපු අමාත්‍ය මර්වින් සිල්වා CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා CID අත්අඩංගුවට

කර්තෘ Staff writer

18 Aug, 2022 | 11:56 am

COLOMBO (News 1st) – හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වසර කිහිපයකට පෙර රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගත් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]