බඹර ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 22 ක් රෝහලට..

බඹර ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 22 ක් රෝහලට..

බඹර ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 22 ක් රෝහලට..

කර්තෘ Staff writer

18 Aug, 2022 | 3:13 pm

COLOMBO (News 1st) – බදුල්ල – පස්සර ප්‍රදේශයේ පාසැලක බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ 22 දෙනෙකු, පස්සර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. 

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ අතරින් 20 දෙනෙකුම පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් බවයි. 

අද දහවල් කාලයේදී පැවති දැඩි සුළං තත්ත්වය සමග ගොඩනැගිල්ලක බැඳ තිබු බඹර කුඩූවක් ඇවිස්සීමෙන් එම අනතුර සිදුව තිබේ. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]