
ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ තීරණයක්
ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ තීරණයක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.50% ක්.
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.50% ලෙස පවත්වා ගෙන යනු ඇති.
මේ අතර ඉදිරියේදී ගෝලිය වශයෙන් භාණ්ඩ මිල පහළ යෑමත් සමග දේශීය භාණ්ඩවල මිල ද අඩු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි
- වී වගාව ආශ්රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්..
- මුහුදු සීමා උල්ලංඝණය කළ ලාංකික ධීවරයින් 5ක් මියන්මාර ආරක්ෂක අංශ භාරයට..
- අසාධාරණ බදු පනතට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීය සමිති අද රැස්වෙයි…
- නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
- පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් 111 වැනි ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව දිනාගනී..
- විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 285 ක් අත්අඩංගුවට..
- ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් අභාවප්‍රාප්ත වෙයි..
- ප්රජාතන්ත්රවාදි පාලනයට හා දිගුකාලීන දියුණුවට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍යයි – ජුලි චං