අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

කර්තෘ Staff writer

18 Aug, 2022 | 3:16 pm

COLOMBO (News 1st) – අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වසර කිහිපයකට පෙර රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගත් බවය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]