18-08-2022 | 3:49 PM
COLOMBO (News 1st) – අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මුදා හරිනු ලැබ තිබේ.
මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඇප නියම කිරීම අනවශ්‍ය බවත්, නොවැම්බර් 16 අධිකරණය හමුවේ පෙනී සිට...