T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ලංකාවට, ඉන්දියාවට

2026 T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට

by Staff writer 17-08-2022 | 2:53 PM

COLOMBO (News 1st) - 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.