උදයංග වීරතුංග CID යට

මිග් යානා ගනුදෙනුවට උදයංග වීරතුංග CID යට

by Staff writer 17-08-2022 | 10:31 AM

COLOMBO (News 1st) - රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණ තිබේ.

ඒ, මිග් යානා ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම සඳහයි.