නල්ලතන්නිය-මස්කෙලිය මාර්ගය තාවකාලිකව වැසේ

නල්ලතන්නිය-මස්කෙලිය මාර්ගය තාවකාලිකව වැසේ

by Staff writer 17-08-2022 | 8:00 AM

COLOMBO (News 1st) - නල්ලතන්නිය - මස්කෙලිය මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේ, නායයාමක් සක්‍රිය වීම හේතුවෙන් මාර්ගය වසා දැමූ බවයි.