ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල පහළට

ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් පහළට

by Staff writer 17-08-2022 | 9:35 PM

COLOMBO (News 1st) - ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අද(17) සිට පහළ දැමීමට  එම සමාගම තීරණය කර තිබේ. 

ලාෆ්ස්  සමාගමේ සභාපතිවරයා  සඳහන් කළේ, ඒ අනුව අද ( 17) සිට ක්‍රියාත්මක  වන පරිද  ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල  රු 1050කින් පහළ දමන  බවයි.