රුපියල් මිලියන 200කට අධික රත්‍රං බිස්කට් තොගයක් කටුනායකදී අල්ලයි

රුපියල් මිලියන 200කට අධික රත්‍රං බිස්කට් තොගයක් කටුනායකදී අල්ලයි

රුපියල් මිලියන 200කට අධික රත්‍රං බිස්කට් තොගයක් කටුනායකදී අල්ලයි

කර්තෘ Staff writer

17 Aug, 2022 | 10:46 pm

COLOMBO (News 1st) – නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 205 කට අධික රත්‍රං බිස්කට් තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බිස්කට් තොගය රැගෙන ආ ගුවන් මගියා සහ ඒවා ලබාගත් කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් රත්‍රං බිස්කට් තොගයේ  බර ක්‍රිලෝගෑම් 9.5කි. 

ඩුබායි සිට රැගෙන ආ එම බිස්කට් තොගය, කටුනායක ගුවන්තොටුපොළේ රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]