ජුලියන් බෝලින් CID යට

ජුලියන් බෝලින් හා ජොනතන් මාටින්ස්ටයින් CID යට

by Staff writer 17-08-2022 | 10:23 AM

COLOMBO (News 1st) - පිහිනුම් ශූර ජුලියන් බෝලින් සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් යන මහත්වරුන් අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණ තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශනයට අදාලව ප්‍රකාශ ලබාදීම සඳහායි.