රත්මලානේ වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි

රත්මලානේ වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි

by Staff writer 16-08-2022 | 12:03 PM

COLOMBO (News 1st) - රත්මලාන, ඥානේද්‍ර පාර, අල්විස් වත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබේ.

මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත. 

මිය ගිය පුද්ගලයාගේ වසය අවුරුදු 50 ක් පමණ වේ.

යම් කිසි අනතුරකින් ඔහු මිය යන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.