බිත්තර,කුකුළු මස් නිෂ්පාදකයින් පාරිභෝගික අධිකාරියට

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

by Staff writer 16-08-2022 | 7:15 AM

COLOMBO (News 1st) - බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයින් අද (16) දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබේ. 

ඒ, බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍රයෙන් ඉහළ යෑමට හේතු විමසා බැලීම සඳහායි. 

මේ දිනවල බිත්තරයක මිල රුපියල් 63 ක් පමණ වේ.

කුකුළු ම්ස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1500 කට අධිකයි.