.webp)
පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු යම් කිසි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තබා ඇති බවයි.
කෙසේවෙතත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පළා ගොස් ඇති අතර ඔවුන් හඳුනා ගැනීම සඳහා ගාල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.