විශ්වවිද්‍යාල යළි ඇරඹීම ගැන ලබන සතියේ සාකච්ඡා

විශ්වවිද්‍යාල යළි ඇරඹීම ගැන ලබන සතියේ සාකච්ඡා

විශ්වවිද්‍යාල යළි ඇරඹීම ගැන ලබන සතියේ සාකච්ඡා

කර්තෘ Staff writer

16 Aug, 2022 | 7:22 am

COLOMBO (News 1st) – විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් උපකුලපතිවරුන් සමග ලබන සඳුදා (22) සාකච්ඡාවක් පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, සියලුම විශ්වවිද්‍යාල කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. 

කෙසේවෙතත් මේ වනවිට වෛද්‍යපිඨ සහ සමසෞඛ්‍යපිඨවල කටයුතු සාමාන්‍ය ලෙස සිදු කෙරෙනු ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]