එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, සියලුම විශ්වවිද්‍යාල කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
කෙසේවෙතත් මේ වනවිට වෛද්‍යපිඨ සහ සමසෞඛ්‍යපිඨවල කටයුතු සාමාන්‍ය ලෙස සිදු කෙරෙනු ඇත.