රත්මලානේ වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි

රත්මලානේ වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි

රත්මලානේ වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි

කර්තෘ Staff writer

16 Aug, 2022 | 12:03 pm

COLOMBO (News 1st) – රත්මලාන, ඥානේද්‍ර පාර, අල්විස් වත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබේ.

මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත. 

මිය ගිය පුද්ගලයාගේ වසය අවුරුදු 50 ක් පමණ වේ.

යම් කිසි අනතුරකින් ඔහු මිය යන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]