මන්නාරමේ සහ පුනරීන්හි සුළං බලශක්ති ව්‍යාපෘති දෙකකට අදානි සමාගමට තාවකාලික බලපත්‍රයක්

මන්නාරමේ සහ පුනරීන්හි සුළං බලශක්ති ව්‍යාපෘති දෙකකට අදානි සමාගමට තාවකාලික බලපත්‍රයක්

මන්නාරමේ සහ පුනරීන්හි සුළං බලශක්ති ව්‍යාපෘති දෙකකට අදානි සමාගමට තාවකාලික බලපත්‍රයක්

කර්තෘ Hashini De Mel

16 Aug, 2022 | 10:43 pm

COLOMBO (News 1st) – මන්නාරමේ සහ පුනරීන්හි  සුළං  බලශක්ති ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ඩොලර් මිලියන 500 කට වැඩි ආයෝජන සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමූහයට තාවකාලික බලපත්‍රයක් ලබාදී තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ, ට්විටර් පණිවිඩයක් තබමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]