දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කර්තෘ Staff writer

16 Aug, 2022 | 11:30 am

COLOMBO (News 1st) – දඩල්ල, පියදිගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු ව තිබේ. 

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු යම් කිසි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තබා ඇති බවයි. 

කෙසේවෙතත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත. 

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පළා ගොස් ඇති අතර ඔවුන් හඳුනා ගැනීම සඳහා ගාල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]