16-08-2022 | 5:38 PM
COLOMBO (News 1st) - කොළඹ 02, යුනියන් පෙදෙස මහල් නිවාස සංකීර්ණයක 04 වන මහලේ නිවසක ගින්නක් හටගෙන තිබේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න පාලනය සඳහා සේවා රථ 03 ක් පිටත් කර හැර ඇති බවයි.
මේ වන විට ගින්න බොහෝ සෙයින් පාලනය කර ඇති බව ද කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ ...