හරක් කටාගේ ගෝලයෙකු වන ‘කදිරා’ අත්අඩංගුවට..

හරක් කටාගේ ගෝලයෙකු වන ‘කදිරා’ අත්අඩංගුවට..

by Staff writer 15-08-2022 | 9:05 AM

COLOMBO (News 1st) – නඳුන් චින්තක හෙවත් 'හරක් කටා'ගේ ගෝලයෙකු වන ප්‍රබෝධ කුමාර හෙවත් ‘කදිරා’ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. ප්‍රබෝධ කුමාර වන ‌මොහු බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.