රුහුණු කුමාරි බූස්සේදී පීළි පනී..

රුහුණු කුමාරි බූස්සේදී පීළි පනී..

by Staff writer 15-08-2022 | 8:41 AM

COLOMBO (News 1st) – රුහුණු කුමාරි දුම්රිය බූස්ස ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක් ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.