ධානිෂ් අලිට ඇප...

ධානිෂ් අලිට ඇප...

by Staff writer 15-08-2022 | 12:00 PM

COLOMBO (News 1st) –  රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ධානිෂ් අලි ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.