චීන නැව ලංකාව දෙසට වේගවත් ගමනක..

චීන නැව ලංකාව දෙසට වේගවත් ගමනක..

by Staff writer 15-08-2022 | 6:46 AM

COLOMBO (News 1st) – යුවැන් වැන්ග් 5 චීන අධි තාක්ෂණික නෞකාව මේ වනවිට Sea of Sri Lanka කලාපය දෙසට අධික වේගයකින් යාත්‍රා කරමින් තිබේ. 

ඒ , හෙට(16) සිට දින 7ක කාලයක් හම්බන්තොට වරාය භාවිත කිරීමට ශ්‍රී ලංකාව අවසර ලබාදීමෙන් අනතුරුවයි.